පැය 24ක් ඇඳිරි නීතිය කැඩූ 528කට මාංචු

මැයි 22, 2020

    මාර්තු මස 20 වන දින සිට අද (22) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 61621 ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17 322 ක්.

    මේ අතර ඊයේ (21) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 528 ක් හා වාහන 150 ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ 18496 ක් මේ සම්බන්ධයෙන් නඩු පවරා ඇත.

    එයින් නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කිරීම් 6991 ක් ද සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    Latest News