ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවදානමක්

මැයි 21, 2020

    පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටී.

    අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 463 දෙනෙක්ද, මැයි මාසය තුළ මේ වනවිට රෝගීන් 457 දෙනෙකුද හඳුනාගෙන තිබේ.

    ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News