සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 600 ඉක්මවයි

මැයි 21, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 604 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

    රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 415දෙනෙකි.

    Latest News