වර්ෂාවෙන් පාරිභෝගිකයින් 45,000කට විදුලි සැපයුම ඇණහිටී

මැයි 16, 2020

    අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල,රත්නපුර,ගාල්ල,මාතර,හම්බන්තොට හා කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක විදුලි පාරිභෝගිකයින් 45,000කට පමණ විදුලි සැපයුම ඇණහිට තිබේ.

    විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, කළුතර හා මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ද විදුලි ඇණහිට ඇති බවයි.

    Last modified on සෙනසුරාදා, 16 මැයි 2020 12:20

    Latest News