ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 9ක් නාවික හමුදාවේ

මැයි 16, 2020

    ඊ‍යේ(15) දිනය තුළ වාර්තා වු කොරෝනා ආසාදිතයින් දස දෙනාගෙන් 9 දෙනෙක්ම නාවික හමුදා සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයින්ගේ සමඟ සම්බන්ධතා පැවැත් වු අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 935 දෙනෙක් මේ වන විට දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News