කොවිඩ්19 සියලු පොකුරු මේවන විට‌ පාලනය කරයි (වීඩියෝ)

මැයි 12, 2020
  • කොවිඩ්19 රෝගීන්‌ හමු වූ සියලු පොකුරු මේවන විට සම්පූර්ණයෙන්‌ පාලනය කර ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ විශේෂඥ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා පවසයි.

    කෙසේ වෙතත් තවදුරටත්‌ අවධානයෙන්‌ පසුවිය යුතු බවයි, ඔහු කියා සිටියේ.

    Latest News