ඊයේ හඳුනාගත් 12න් 10ක් නාවික හමුදා සමාජිකයින්

මැයි 10, 2020

    ඊයේ දින වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙක්ම නාවික හමුදා සාමාජිකයන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින්ගේ සමීපතයන් බවයි ඔහු පවසන්නේ. ඔවුන් සියලු දෙනාම මේ වන විට කදවුරුවල නිරෝධායනය වෙමින් පසුවෙයි.

    Latest News