වැල්ලවාය - කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා

මැයි 09, 2020

    ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

    වැල්ලවාය පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ම එම ගස කපා ඉවත් කිරීමට කටයුතු කළේය. පැය එක හමාරකින් පමණ පසු යළි මාර්ගය ගමනා ගමන කටයුතු යථා තත්වයට පත් කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 09 මැයි 2020 10:33

    Latest News