ආසාදිත අවසන් 24අතර නාවික හමුදාවේ 24ක්

මැයි 08, 2020

    අවසන් වරට වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත 27 දෙනා අතර නාවික හමුදාවේ 24 දෙනෙක් සිටින බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

    මේ අතර එම සාමාජිකයින්ගෙන් සමීපතයන් දෙදෙනෙක් හා ඩුබායි සිට පැමිණි පුද්ගලයෙක් ද සිටින බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 08:40

    Latest News