නාවික හමුදාවෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 180ක්

අප්‍රේ 27, 2020

    නාවික හමුදාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 180ක පිරිසක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ‍ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඉන් 112ක පිරිසක් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්. ඉතිරි 68ක පිරිස නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින අය බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 18:13

    Latest News