ආසාදිතයින් අතර නාවික හමුදාවේ 53ක්

අප්‍රේ 27, 2020

    ඊයේ (26) දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙකු වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පසවූ පස් දෙනෙකුත්, නාවික හමුදාවේ නිලධාරියෙක්,වැලිසර කදවුරේ නිලධාරියෙක්, ගුවන් හමුදාවේ නිලධාරියෙක්, නාවික හමුදාවේ පවුල්වල ආසාදනයට ලක්වූ තිදෙනෙක් ඇතුළු පස් දෙනෙක් ඇතුලු 63 දෙනෙක් ඊයේ දවස ඇතුලත වාර්තා වූ බව ඔහු වැඩිදුරටත් පවසයි.

    ඒ අනූව මේ වන විට රට තුළ ආසාදිතයින් 365ක් සිටින බව ඔහු වැඩිදුරටත් පවසයි.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 10:00

    Latest News