එ.ජා.පය නව සන්ධානයකට සූදානමක්

දෙසැ 21, 2018

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.

    එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී පැවැත්විණ. පුළුල් සන්ධානයකින් සියලු දේශපාලන පක්‍ෂ ඒකරාශී කර, ඉදිරි මැතිවරණයන්හිදී තරග කිරීම මෙහි අරමුණ වී ඇත.

    Latest News