තැපෑලේ ලිපි බෙදාහැරීම හෙට සිට (වීඩියෝ)

අප්‍රේ 17, 2020
  • තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි සහ පාර්සල් බෙදාහැරීම හෙට සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

    මේ අතර මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කළ බවද වාර්තාවේ.

    Last modified on සිකුරාදා, 17 අප්‍රේල් 2020 20:08

    Latest News