ජන ජීවිතය යළි යථාතත්වයට පත්කිරීමේ සැලසුම් ප්‍රකාශයට රජය සූදානම්..

අප්‍රේ 16, 2020

    කොරෝනා වෛරස වසංගතය නිසා අඩාල වූ ජනජීවිතය යථා තත්වයට පත් කර, ආර්ථිකය යළි පනගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ග සේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව රජය නිවේදනය කරයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 19:47

    Latest News