ඇඳිරිනීතිය කැඩුවොත් දින 14ක් නිරෝධායනයට

අප්‍රේ 09, 2020

    ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කර බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

     හෙට(10) සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි, නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 18:35

    Latest News