icc

කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ තිදෙනෙක් පිටව යයි

අප්‍රේ 09, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ඒ අනුව සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 47ක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 13:18

    Latest News