කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ තිදෙනෙක් පිටව යයි

අප්‍රේ 09, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ඒ අනුව සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 47ක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 13:18

    Latest News