ගල්කිස්ස අවහන්හලෙන් හමුවූ මළ සිරුර විෂබීජානුහරණයට

අප්‍රේ 09, 2020

    ගල්කිස්ස ප්‍රදේශයේ අවන්හලක වාහන අංගනයක තිබි නාඳුනන මළ සිරුර ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසී අනුව මෘත ශරිරය අවට විෂ බිජ හරණයට ද ලක්කර තිබේ.

    ගල්කිස්ස පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මරණකරු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි.

    ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 11:43

    Latest News