රත්නපුරය - පැල්මඩුල්ලටත් දිගටම ඇඳිරිනීතිය

අප්‍රේ 09, 2020

    ඊ‍යේ (08) රාත්‍රියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

    ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

    රත්නපුර දිස්ත්‍රික්කයට අද උදෑසන ලිහිල් කරන ඇඳිරි නීතිය අද සවස 4.00 ට යළි පනවනු ඇත.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 08:31

    Latest News