මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 188ක් වෙයි

අප්‍රේ 08, 2020

    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගෙන තිබේ.

    ඒ අනුව, මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 188 දෙනෙක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    අද දින දක්වා වාර්තා වී ඇති රෝගීන් තිදෙනා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගියෙක් ළඟින් ඇසුරු කළ අය බවට තහවුරු කරගෙන තිබේ.

    වෛරස ආසාදනය වී රෝහල්ගතව සිටි පුද්ගලයින් 42 දෙනෙකු පුර්ණ සුවය ලබා මේ වන විට රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදනයවිමෙන් මෙරට මේ වන විට 06 දෙනෙක් මියගොස් තිබේ.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 17:19

    Latest News