හෙට 9.00 සිට සවස 5.00 දක්වා ඖෂධ හල් විවෘතයි

අප්‍රේ 08, 2020

    හෙට (9) පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලුම ඖෂධ සැල් විවෘත කර තැබීමට තීරණය කර තිබේ.

    ඊයේ පැවති කාර්ය සාධක බලකායේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

    Latest News