රත්නපුරේ දී හෙරොයින් අල්ලයි

අප්‍රේ 08, 2020

    රත්නපුර පොලිස් වසමේ කුඩුගල්වත්ත ප්‍රදේශයේ දී රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. 

    එහිදී හෙ‍රොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 550 ක් සන්තකයේ තබා සිටි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු අද (08) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News