සරසවි වරම් ලැබූවන්ට අයඳුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

අප්‍රේ 02, 2020

    විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් අයඳුම්පත්‍ර කැඳවීම පාසල් නැවත ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    රටේ පවත්නා තත්වය සැලකිල්ලට ගෙන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ජා කර එම තීරණය ගත් බවයි, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    Latest News