ඖෂධ - ඉන්ධන හැර සෙසු භාණ්ඩ ආනයනය අත්හිටුවීමට හා සීමා කිරීමට තීරණයක්

අප්‍රේ 02, 2020
    අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලුම සෙසු ආනයනික භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට රජය තීරණය කර ඇත.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම් දුන්නේය.
    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 11:21

    Latest News