නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සුදානම්

දෙසැ 17, 2018

    සාමය, සංහිඳියාව හා සෞභාග්‍යය ගොඩනැංවීමේ කැපවීමට අදාළව ශ්‍රී ලංකා රජය සමඟ ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බව, ඕස්ට්‍රේලියාව ද අවධාරණය කරයි.

    ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෘෘස් භචෙසන්, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, වඩාත් ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවක් ගොඩනැංවීමට අපේක්‍ෂා කරන බවයි.

    ඉන්දියානු සාගරයේ දිගුකාලීන මිත්‍රයෙකු ලෙස, ශ්‍රී ලංකාව දේශපාලන අස්ථාවරත්වය, ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීමට පියවර ගැනීම තමන් පිළිගන්නා බව, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

    Latest News