විනෝද චාරිකා යන රියදුරන් අත්අඩංගුවට ගන්නවා...අජිත් රෝහණ (වීඩියෝ)

මාර් 19, 2020
  • විනෝද චාරිකවලට දායකවන රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික රුපවාහිනියේ ආයුබෝවන් සුබ දවසක් වැඩසටහනට අද උදේ එක්වෙමින් මේ බව සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 16:16

    Latest News