ඉවත දැමිය හැකි මුහුණු ආභරණයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කර තිබේ. ඒ එකක් මිල රුපියල් 50.00 ක් ලෙසයි. N95 මුහුණු ආවරණයක මිල රුපියල් 325.00ක් ලෙස නියම කර තිබේ. Twitter