අයිස් සමග සැකකරුට සපුගස්කන්දේ දී මාංචු

මාර් 14, 2020

    සපුගස්කන්ද,ඔබවත්ත ප්‍රදේශයේ දී අයිස් ග්‍රෑම් 961යි මිලිග්‍රෑම් 60ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින්. 29 සැකකරු දික්කුඹුර,අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද දින (14) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 08:24

    Latest News