ප්‍රදේශ කිහිපයකට වැසි

මාර් 05, 2020

    මධ්‍යම පළාතේ සහ රත්නපුර,ගාල්ල, මාතර, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිපයක අද (05) සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් දැක ගත හැකියි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 08:47

    Latest News