රනිල් ඩුබායි බලා පිටත්ව යයි

මාර් 05, 2020

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (04) රාත‍්‍රීයේ ඩුබායි බලා පිටත්ව ගියේය.

    ඊයේ රාත‍්‍රී 10.05 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 655 දරන ගුවන් යානයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඩුබායි බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 08:38

    Latest News