ශ්‍රීලංකා නීතීඥ සංගමයේ නව ලේකම් තේරීමේ ඡන්ද විමසීම ඇරඹේ

පෙබ 27, 2020

    ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි ලේකම්වරයා තෝරාගැනීමේ ඡන්ද විමසුම මේවනවිට ආරම්භකර තිබේ.

    අළුත් කඩේ දිසා අධිකරණ සංකීර්ණය ඇතුළු දිවයින් පුරා ඡන්ද මධ්‍යස්ථාන 84ක දී ඡන්ද විමසීම පැවැත්වෙයි. මේ සඳහා ඉදිරිපත් වී සිටින්නේ නීතීඥ රජිව් අමරසූරිය හා දිනූ ධර්මරත්න යන නීතීඥවරුන් දෙපලයි.
    සවස 6.00න් පසුව එහි ප්‍රතිඵල නිකුත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 13:51

    Latest News