දිස්ත්‍රික්ක කිහිපයක මන්ත්‍රීවරුන් සංඛ්‍යාවේ වෙනසක්; මහින්ද දේශප්‍රිය (වීඩියෝ)

පෙබ 26, 2020
  • ඉදිරි මහ මැතිවරණයේ දී දිස්ත්‍රික්ක කිහිපයක, තෝරා ගැනෙන මන්ත්‍රීවැරුන් සංඛ්‍යාවේ වෙනසක් සිදුවී ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ, ජන සංයුතිය අනුව එය සිදුව ඇති බවයි. ඒ පිළිබඳ අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා...

    “සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවෙයි කියලා අපි හිතනවා අපිට තියෙන ආරංචි මාර්ග අනුව. දිනය තීරණය කිරීමේ සම්පුර්ණ බලය ව්‍යවස්ථාවෙන් හිමිවෙලා තියෙන්නේ ගරු ජනාධිපතිතුමාට“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 20:10

    Latest News