පුද්ගලයෙක්ට මරු කැඳවමින් හොරණ වෙඩි තැබීමක් (වීඩියෝ)

පෙබ 25, 2020
  • හොරණ, ඉළිඹ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී 9.30ට පමණ.

    ත්‍රීරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    මියගිය පුද්ගලයා 32 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 20:20

    Latest News