විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් අද විවාදයට

පෙබ 06, 2020

    පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 10.30 ට රැස්වීමට නියමිතව තිබේ. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් කිහිපයක් අද විවාදයට ගැනීමට නියමිතයි.

    දැඩි මතභේදයට ලක්වූ “ හතේ අපේ පොත ග්‍රන්ථය“ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම අද පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 07:46

    Latest News