සමන් රත්නප්‍රිය අද මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

පෙබ 05, 2020

    සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද (05) දිනයේ සිදු කිරිමට නියමිතයි.

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන් රත්නප්‍රිය මහතා පත් කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

    අදාළ පත් කිරිම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය ජනවාරි 27 වැනි දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීය.

    Last modified on බදාදා, 05 පෙබරවාරි 2020 07:48

    Latest News