මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ..බැසිල් රාජපක්ෂ (වීඩියෝ)

පෙබ 03, 2020
  • එළඹෙන මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    අද ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 13:04

    Latest News