ප්‍රකාශයක් ලබාදීමට රාජිත CIDයට

ජන 27, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටත්ව ගොස් තිබේ.

    සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පැමිණි බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 14:25

    Latest News