ගාලුමුවදොර මාර්ගය වසා දැමේ

ජන 27, 2020

    ගාලුමුවදොර මාර්ගය, කොටුව - ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබේ.

    විරෝධතාවක් හේතුවෙන් මෙම මාර්ගය වසා තමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 10:23

    Latest News