කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ජන 27, 2020

    කොට්ටාවේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ.

    මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 08:22

    Latest News