ජයන්පතී වික්‍රමරත්න සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජන 22, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්පතී වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඊට අදාළ ලිපිය කථානායකවරයාට භාරදී තිබේ.

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 13:19

    Latest News