බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

ජන 21, 2020

    බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාගැනීම සඳහා සභාගත කිරීමට කථානායකවරයා තීරණය කර තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 13:41

    Latest News