පාර්ලිමේන්තුව අද පස්වරු 01.00ට යළි රැස්වේ

ජන 07, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් 8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ආරම්භයේ දී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සහ හෙට පැවැත්වීමට නියමිතයි.

    පසුගිය 3 වැනිදා පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට එකඟතාව පළ විය.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 07:40

    Latest News