රු.මිලියන 58ක රන් බිස්කට් රේගු දැලේ

ජන 05, 2020

    රුපියල් මිලියන 58ක රන් බිස්කට් 65ක් සමග කටුනායක ගුවන්තොටුපොළේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒවායේ බර කිලෝ ග්‍රෑම් 6.5ක්. 41 හැවිරිදි සැකකරු ඒවා තම ශරීරයේ සඟවා තිබූ බවයි, ගුවන්තොටුපොළ රේගුව පවසන්නේ.

    Gold2 900px 20 01 05

    Last modified on ඉරිදා, 05 ජනවාරි 2020 14:09

    Latest News