ලක්ෂ 35ක දුම්වැටි රේගුව අල්ලයි

දෙසැ 07, 2018

    දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනෙකු රේගුව මගින් අත්අඩංගුවට ගැනිණ.

    ඒවාගේ වටිනාකම රුපියල් තිස්පන් ලක්ෂයකට ආසන්නයි. සැකකරුවන්ගේ ගමන් මළු තුළ දුම්වැටි 63,600ක් අඩංගු කාටුන් 318ක් සඟවා තිබූ බව, රේගුව පවසයි. මොවුන් පැමිණ ඇත්තේ හෙංකොං සිට සී.එක්ස් - 611 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.00 පමණ.

    Latest News