කොළඹ නගරයේ ඇති අවදානම් ගස්වල වගකීම එම ගස් පිහිටා ඇති පෞද්ගලික හෝ රජයේ ඉඩම්වල හිමිකරුවන් භාරගත යුතු බවට නීතිමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය අද සිට බලපැවැත්වෙන පරිදියි.

කොළඹ නගරයේ විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩා වැටීමට හේතු සොයා පිළියම් හඳුනා ගැනීමේ අධ්‍යයන සමීක්ෂණයක් ජනාධිපති කාර්යාල පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදු කෙරිණ.

ගෝලීය උණුසුම ඉහළ යෑම වැළැක්වීමේ නව ක්‍රියාමාර්ගයක් පෙන්වා දී තිබේ. 

Latest News