සදුදා, 06 මැයි 2019

ආරක්ෂක අංශ විසින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම අවස්ථා මාධ්‍ය ආවරණය සහ මාධ්‍ය මඟින් විකාශය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.

Published in News

ජාතික ආරක්ෂාව පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් යළි ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

Published in News

ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයින්ගේ ලැගුම්හල් සහ ආයුධ ත්‍රිවිධ හමුදාව අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සොයා ගෙන තිබේ.

Published in News

රජයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එච්. පියසේන මහතා ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 4 ක සිරදඬුවම් නියම කරයි.

Published in News

මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම්ගේ DNA පරීක්ෂාවක් සිදු කිරීමට අධිකරණය නියෝග කර ඇත.

Published in News

රටේ පවතින වර්තමාන ආරක්‍ෂක තත්වය හේතුවෙන් මෙවර වෙසක් පොහෝ දිනය සැමරීමේදී ජනතාව ඒකරාශී කරන බාහිර සැණකෙලි නොපවත්වන්නැයි සිව් නිකායික මහා සංඝරත්නය ජනතාවට දැනුම් දෙයි.

Published in News

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදු කළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 13 දෙනා යළි මැයි මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරේ.

Published in News

ගල්කිරියාගම කලාගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටි කුඩා වලකට වැටි සිටි කුඩා අලි පැටවුන් දෙදෙනකු වනජීවී නිලධාරීන්ගේ පැය තුනක පමණ දැඩි වෙහෙසක මෙහෙයුමකින් පසු ගොඩගනු ලැබිණි.

Published in FEATURES

දෙමටගොඩ මහවිල පාරේ පිපිරීම සිදුවූ නිවසේ තිබු මුදල් හා වටිනා මැණික් ගල් ඇතුළු දේපල රාජසන්තක කිරීමට පියවර ගන්නා බව CID ය අධිකරණයට දැනුම් දෙයි.

Published in News

සියළු මද්‍රසා පාසැල් නියාමනයට හා පොදු නීතිරීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක කිරිමට මද්‍රසා පාසැල් නියාමනය කමිටුව යෝජනා කර තිබේ.

Published in News

Latest News