මාධ්‍ය සහෝදරයන් මිස මාධ්‍ය හතුරන් මට නැත..සජිත්

නොවැ 06, 2019

    නොවැම්බර් 16 වෙනිදා පටන් එලඹෙන පාලනයක් තුල මාධ්‍යවේදීන් හට තම වෘත්තිය අභිමානවත් අයුරින් කිරීමට අවශ්‍ය පසුබිම ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය...

    "මාධ්‍ය නම් දේශපාලනික ලොව සොඳුරුතුම පිටියකි. වසර 52ක මාගේ ජීවිතයේ මාධ්‍ය සහෝදරයන් මිස මාධ්‍ය හතුරන් මට නොමැත. මන්ද මගෙන් ප්‍රශ්න අසන්නාවු මාධ්‍ය සහෝදරයන් අවංකවම මාගේ සහෝදරයන්ය. අවාසනාවක මහත නම්, පටු වාණිජ අරමුණු සඳහාද, මිනීමැරුම් සඳහා අධිකරණයෙන් වරදකරුවන් කරනු ලැබුවාවූ ඇතමුන් නිදහස් කරගැනීමට පවතින අරමුණු සඳහාද ඇතම් මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ අණමත මාධ්‍ය සදාචාර බිඳ දැමීමට ඔවුන්ට බලපෑම් සිදු වීමයි. "

    sajith px 900 19 11 06

    උපුටා ගැනීම සජිත් ප්‍රේමදාස මහතාගේ මුහුණු පොතින්

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 13:12

    Latest News