අයිස් සමඟ 6ක් කොටු

අගෝ 30, 2024
    දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි පොලීසිය පවසන්නේ.

    සමිත්පුර, මාදම්පිටිය, ස්ටෙස්පුර සහ මිරිස්වත්ත ප්‍රදේශවලදී පොලීසිය මෙහෙයුම් සිදු කළා.
     
    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව වැටලීම් 04 ක් සිදු කර තිබෙනවා.
    එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 කට ආසන්න ප්‍රමාණයක් සමග ජාවාරම්වලින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් දාහත්දහස් තුන්සීයක මුදලක් ද සොයා ගැනීමට හැකි වුණා.

    Latest News