ඉන්දීය සද්ධන්තයෙකුගේ පැමිණීම

අගෝ 26, 2024
    ඉන්දීය නාවික හමුදාවට අයත් “ඉන්ස් මුම්බායි” යුධ නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට පැමිණියා.

    ඩෙස්ට්‍රෝය වර්ගයට අයත් “ඉන්ස් මුම්බායි” නෞකාව දිගින් මීටර 163 ක් හා 410 ක නැවු මුළුවකින් සමන්විතයි.

    නෞකාවේ අණ දෙන නිලධාරි කපිතාන් සංදීප් කුමාර් සහ බටහිර නාවික විදානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ යන මහත්වරුන් අතර නිල හමුවක්ද අද සිදුකෙරුණා.

    Latest News