රොෂාන් රණසිංහත් මෙවර ජනාධිපතිවරණයට

අගෝ 11, 2024
    එළැඹෙන 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු ඒ බව පැවසුවා.

    Latest News