අද රෑ අහස හැඩ කරන ''ෆර්සියස්''

අගෝ 11, 2024
    මේ වසරේ දක්නට ලැබෙන ප්රධානතම උල්කාපාත වර්ෂාවක් වන, “ෆර්සියස්” උල්කාපාත වර්ෂාවේ උපරිමය, අද මධ්යම රාත්රියෙන් පසු බටහිර අහසේ දක්නට ලැබෙන බව, අභ්යවකාශ විද්යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

    ෆර්සියස් තාරුකා රටාව ආශ්රිතව තිබීම හේතුවෙන් මෙය ෆර්සියස් උල්කාපාත වර්ෂාව ලෙස හඳුන්වනු ලබනවා.

    මෙය පැයකට 100 ක් විතර දැක ගැනීමට හැකියි.
     
    මධ්යම රාත්රිය පසු වී උතුරු අහසේ දකින්න ලැබෙන මෙය පාන්දර 4.30 පමණ වන විට උපරිම අවස්ථාවට ළඟ වනවා.
     
    මෙය සාමාන්යයෙන් ආරම්භ වන්නේ ජූලි මාසයේ මැද වන අතර අගෝස්තු අග භාගය දක්වා තියෙනවා පවතිනවා.

    Latest News